නීතිපති PCR පරීක්ෂණයට
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
18

නීතිපති PCR පරීක්ෂණයට

නීතිපති  PCR පරීක්ෂණයට

නීතිපති දප්පුල ද ලිවේරා මහතාට PCR පරීක්ෂණ සිදුකර තිබෙනවා

 

ඒ පසුගියදා, වව්නියාව ප්‍රදේශයේ සංචාරක බංගලාවක් විවෘත කිරීම සඳහා නීතිපතිවරයා ඇතුලූ පිරිසක් සහභාගි වූ අතර, එම උත්සවයට සහභාගි වූ නීතිඥවරයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීම නිසා

 

වව්නියාවේ සංචාරක බංගලාවක් විවෘත කිරීමට සහභාගි වූ නීතිපති දප්පුල ද ලිවේරා ඇතුළු සියලූම නිලධාරින්ට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු කරගෙන තිබෙනවා.

 

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතීඥ නිශාරා ජයරත්න මෙනෙවිය ප්‍රකාශ කලේ වව්නියාවේ සංචාරක බංගලාවක් විවෘත කිරීමට සහභාගි වූ නීතිපති දප්පුල ද ලිවේරා ඇතුළු සියලූම නිලධාරින්ට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවයි

 

 

 

views

646 Views

Comments

arrow-up