මිනිස්සු ඡන්දෙ දුන්නෙ 20 කියලා 18ම ගේන්න නෙවෙයි – විදුර (VIDEO)
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
10

මිනිස්සු ඡන්දෙ දුන්නෙ 20 කියලා 18ම ගේන්න නෙවෙයි – විදුර (VIDEO)

මිනිස්සු ඡන්දෙ දුන්නෙ 20 කියලා 18ම ගේන්න නෙවෙයි – විදුර (VIDEO)

20 වන සංශෝධනය ලෙස 18වන සංශෝධනයම නොගෙනා යුතු බවට රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා.

ඒ ඊයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

එහිදී ඒ මහතා පෙන්වා දෙන්නේ පසුගිය 2015 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරාජය වීමටද 18 වන සංශෝධනය බලපෑ බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා ප්‍රකාශ කර සිටියේ රටේ අධිකරණ ක්‍රමයෙන් පරිබාහිරව රිෂාඩ් බදියුද්දීන් හිටපු අමාත්‍යවරයාගේ සොහොයුරාව නිදහස් කිරීම පිළිබඳවද ජනතාව අප්‍රසාදයෙන් සිටින බවයි.

 

 

 

views

722 Views

Comments

arrow-up