ඥානක්කා ඉන්නේ කොහෙද ? ගෙදර ආරක්ෂාවද තර කෙරේ

අනුරාධපුර පිහිටි සාත්තරකාරියක් වන ඥානක්කාගේ නිවසට හා ඇයගේ සුපිරි හෝටලයේ ආරක්ෂාව තවදුරටත් තර කර තිබෙනවා.
ඉදිරි දින කිහිපය තුළ ඇයගේ නිවස හා හෝටලය විරෝධතාකරුවන් විසින් වටලන බවට නැගෙන රාවයත් සමඟ මෙලෙස ආරක්ෂාව තර කර තිබෙනවා.
මේ සදහා පොලිසිය,පොලිස් කැරළි මර්ධන ඒකක හා පොලිස් විශේෂ කාර්යය බළකා නිළධාරින් කැදවා ඇතැයි වාර්තා වන්නේ.
එසේම අවශ්‍ය වුවහොත් යොදා ගැනීමට යුද හමුදාවද සීරුවෙන් තබා තිබෙනවා.
කෙසේ නමුත් මෙම විරෝධතා ආරම්භ වීමත් සමඟ ඥානක්කා එම නිවසින් ඉවත් කොට ආරක්ෂිත නිවස්නයක (Safe House) රඳවා ඇතැයි වාර්තා වන්නේ.
1108 Views
Comments