සෞඛ්‍ය සේවා හා මාධ්‍යවේදීන්ට පූර්ව ඡන්ද ප්‍රකාශ කිරීමේ පහසුකම්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
12

සෞඛ්‍ය සේවා හා මාධ්‍යවේදීන්ට පූර්ව ඡන්ද ප්‍රකාශ කිරීමේ පහසුකම්

සෞඛ්‍ය සේවා හා මාධ්‍යවේදීන්ට පූර්ව ඡන්ද ප්‍රකාශ කිරීමේ පහසුකම්

මැතිවරණ දිනයන්හි අත්‍යවශ්‍ය රාජකාරි කරන සෞඛ්‍ය සේවා හා මාධ්‍යවේදීන් වැනි නිලධාරීන්ට පූර්ව ඡන්ද ප්‍රකාශ කිරීමේ පහසුකම් සැලසීමට මැතිවරණ කොමිසම යෝජනා කර තිබෙනවා.

 

මේ සඳහා මැතිවරණ නීතිය නව සංශෝධන ගෙන ඒමට මෙමඟින් මැතිවරණ කොමිසම යෝජනා කර තිබෙනවා

 

views

626 Views

Comments

arrow-up