SEP
10
මහජන දිනය වෙනස්වේ.

ලබන සතියේ සදුදා දින සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන් හට මහජන දිනය ලෙස සදුදා දිනය භාවිත කරන ලෙස ඊයේ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි ප්‍රකාශ කර ඇත.
වසර 60 පුරාවට මහජන දිනය ලෙස භාවිතා කරනුලැබුවේ බදාදා දිනයය.නමුත් බදාදා යනු පාර්ලිමේන්තු දිනයක් වන නිසාත් සදුදා දිනය පාර්ලිමේන්තු දිනයක් නොවන නිසාත් එදින ඉතා ඵලදායිව එම දිනය භාවිතා කළ හැකි බව අමාත්‍ය ගම්මන්පිල මහතා අද කැබිනට් තිරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදි ප්‍රකාශ කළ සිටියේය.
933 Views
Comments