පෞද්ගලික අංශයට එන්නත් ගෙන්නන්න බෑ
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
21

පෞද්ගලික අංශයට එන්නත් ගෙන්නන්න බෑ

පෞද්ගලික අංශයට එන්නත් ගෙන්නන්න බෑ

කොවිඩ් වෛරසය මර්දනය කිරීම සඳහා භාවිතා කරන එන්නත් ආනයනය කිරීමට හැකියාවක් පෞද්ගලික අංශයට නොමැතිබව රාජ්‍ය ඖෂධ නීතිගත නිතිගත සංස්ථාව පවසයි.

 

එහි සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසන්නේ ඖෂධ නිෂ්පාදනය කරන සමාගම් එන්නත් ආනයන කරන රටේ රජය හෝ රජයට අනුබද්ධ ආයතන වලට එන්නත් ලබාදීම සඳහා ගිවිසුම් ගත වී ඇති නිසා පෞද්ගලික අංශයට එක්වරම මෙලෙස එන්නත් ආනයනය කිරීමට හැකියාවක් නොමැති බවයි.

 

 

 

 

 

 

 

 

 

 

source: divaina

 

 

 

 

 

 

 

 

 

source : divaina

views

726 Views

Comments

arrow-up