කොළඹ , ගම්පහ ආසාදිතයන් වාර්තා වීම ඉහලට
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
10

කොළඹ , ගම්පහ ආසාදිතයන් වාර්තා වීම ඉහලට

කොළඹ , ගම්පහ ආසාදිතයන් වාර්තා වීම ඉහලට

ශ්‍රී ලංකාවෙන් ඊයේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් ගණන 976 ක් බව කොවිඩ්19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

 

මෙරට දිනක් තුල වාර්තා වූ වැඩිම ආසාදිත ගණන ඊයේ දිනයේදී වාර්තා වුනා ඒ අනුව මෙරටින් හදුනාගෙන ඇති මුළු ආසාදිතයන් ගණන 71,211 දක්වා ඉහල ගොස් තිබෙනවා

 

ඊයේ දිනයේ හදුනා ගත් ආසාදිතයන් අතුරින් වැඩිම පිරිස වන 252 ක් සටහන්වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බව කොවිඩ්19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

 

ඒ අනුව ඊයේ මෙරටින් කොවිඩ් ආසාදිතයන් ,

 

ගම්පහ 227

 

මහනුවර 150

 

කලුතර 87

 

රත්නපුර 49

 

කුරුණෑගල 48

 

බදුල්ල 38

 

ගාල්ල 27

 

මාතර 21

 

අම්පාර 17

 

නුවරඑළිය 11

 

කිළිනොච්චිය 11

 

කෑගල්ල 10

 

අනුරාධපුර 07

 

මාතලේ 07

 

හම්බන්තොට 03

 

වවුනියාව 03

 

ත්‍රිකුණාමලය 02

 

පුත්තලම 01

 

මඩකලපුව 01

 

පොළොන්නරුව 01

 

මොණරාගල 01

 

මුලතිවු 01 අනෙක් ආසාදිතයා විදේශයක සිට පැමිණි අයෙක් වනවා.

views

836 Views

Comments

arrow-up