සුව විරුවෝ විරෝධතාවයක
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
22

සුව විරුවෝ විරෝධතාවයක

සුව විරුවෝ විරෝධතාවයක

කොරෝනා අවදානම් දීමනාව නතර කිරීම සහ වෘත්තීය ගැටළුවලට විසඳම් ලබා නොදීමට විරෝධය පළකරමින් සෞඛ්‍ය සේවකයන් පිරිසක් රෝහල් ඉදිරිපිට අද(22) දහවල් උද්ඝෝණයක නිරතවිය.

 

කොළඹ ජාතික රෝහල ඇතුලු දිවයින පුරා රෝහල් ඉදිරිපිට උද්ඝෝෂණය ක්‍රියාත්මකවූ අතර මෙතෙක් ගෙවූ රුපියල් 7500ක කොවිඩ් මාසික දීමනාව ලබා දෙන ලෙසද උද්ඝෝෂණයේ නිරත පිරිස් ඉල්ලා සිටින ලදී.

 

ආදේශක සෞඛ්‍ය සේවක ගැටළුවලට විසඳුම් ලබාදෙන ලෙසද එහිදී උද්ඝෝෂකයෝ ඉල්ලා සිටියහ.

views

779 Views

Comments

arrow-up