60ට වැඩි පූජ්‍ය පක්ෂයට කොරෝනා මර්දන එන්නත්
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
25

60ට වැඩි පූජ්‍ය පක්ෂයට කොරෝනා මර්දන එන්නත්

60ට වැඩි පූජ්‍ය පක්ෂයට කොරෝනා මර්දන එන්නත්

බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ වයස අවුරුදු 60ට වැඩි සියලු ජනතාව එන්නත්කරණයට ලක් කිරීමේ වැඩසටහන යටතේ වයස අවුරුදු 60ට වැඩි පූජ්‍ය පක්ෂයට එන්නත් ලබාදීමට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට රජය විසින් වැඩපිළිවෙළක් සංවිධානය කර ඇති බවයි.

 

 


ඔවුන් වැඩිදුරටත් සදහන් කළේ මෙතෙක් කිසිදු එන්නතක් ලබා නොගත් පූජ්‍ය පක්ෂයේ සියලු දෙනාම තම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා හරහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දැනුවත් කරන ලෙසයි.

views

694 Views

Comments

arrow-up