ඊයේ (13) දින තැන තැන හදුනාගත් කොවිඩ් ආසාදිතයන්ගේ තොරතුරු
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
14

ඊයේ (13) දින තැන තැන හදුනාගත් කොවිඩ් ආසාදිතයන්ගේ තොරතුරු

ඊයේ (13) දින තැන තැන හදුනාගත් කොවිඩ් ආසාදිතයන්ගේ  තොරතුරු

ඊයේ (13) දිනය තුළ කොවිඩ් - 19 වෛරසය ආසාදිත පුද්ගලයින් 692 දෙනෙකු  අලුතින් හඳුනාගෙන තිබෙනවා.

 

ඒ අනුව කොවිඩ්-19 වෛරසය ආසාදනය වු මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 50,231 ක් වන අතර ඉන් පුද්ගලයින් 43,266 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් තිබෙනවා.

 

ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්ථා වී තිබේ.ඒ ආසාදිතයින් 223 ක් ලෙසය.

 

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 119 ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 112 ක් හඳුනාගෙන තිබේ.

 

ඊයේ (13) දිනය තුළ නව ආසාදිතයින් හඳුනාගත් ප්‍රදේශ,

 

කොළඹ - 223


ගම්පහ - 119


කළුතර - 112


මාතලේ - 34


ගාල්ල - 18


මහනුවර - 17


කුරුණෑගල - 17


වව්නියාව - 16


කෑගල්ල - 14


අම්පාර - 13


රත්නපුරය - 10


ත්‍රීකුණාමලය - 08


මඩකලපුව - 08


මාතර - 07


නුවරඑළිය - 07


අනුරාධපුරය - 04


පුත්තලම - 02


හම්බන්තොට - 02


පොළොන්නරුව - 01

 

පදිංචිය නිශ්චිතව තහවුරු නොකළ - 55

 

ඊයේ දිනය තුල දිස්ත්‍රික්ක 19කින් ආසාදිතයන් හදුනාගෙන තිබෙනවා

views

539 Views

Comments

arrow-up