JUL
02
අදත් දිස්ත්‍රික්ක 4ක ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා කෙරේ

අද උදෑසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක හතරකට අයත් ග්‍රාම නිලධාරි වසම් 5ක් හුදකලා කිරීමට පියවර ගෙන තිබේ.
මෙලෙස හුදකලා වන්නේ කොළඹ, නුවරඑළිය, ගම්පහ, රත්නපුර දිස්ත්රික්ක වලට අයත් පහත ග්‍රාම නිලධාරී වසම් ය.
954 Views
Comments