ජානකී සිරිවර්ධන අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
04

ජානකී සිරිවර්ධන අත්අඩංගුවට

ජානකී සිරිවර්ධන අත්අඩංගුවට

ජානකී සිරිවර්ධන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ තිළිණි ප්‍රියමාලිගේ මූල්‍ය වංචාවලට සම්බන්ධ බවට සැක කරමිනුයි.

මේ අනුව ඇය කොටුව ක්‍රිස් ගොඩනැගිල්ලේ පිහිටි කාර්යාලයක දී අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සදහන් කර සිටියේ.

views

213 Views

Comments

arrow-up