භූමදානයට මාර්ගෝපදේශ ලබන සතියේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
26

භූමදානයට මාර්ගෝපදේශ ලබන සතියේ

භූමදානයට මාර්ගෝපදේශ ලබන සතියේ

කොරෝනා ආසදිතව මියයන පුද්ගලයන්ගේ මෘත දේහ භූමදානය සම්බන්ධයෙන් වන නව මාර්ගෝපදේශ ලබන සතියේ ප්‍රකාශයට පත්කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන පවසනවා.

 

කොවිඩ් වෛරසය ආසාදනය වී මියයන පුද්ගලයින්ගේ දේහයන් භූමදානය සඳහා අවසරය ඊයේ දිනයේදී සෞඛ්‍ය අමාත්‍යවරියගේ අත්සනින් යුතුව අති විශේෂ ගැසට් පත්‍රයකින් නිකුත් කරනු ලැබුවා.

views

812 Views

Comments

arrow-up