තව තෙල් නැව් එනවා.. බය වෙන්න එපා
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
25

තව තෙල් නැව් එනවා.. බය වෙන්න එපා

තව තෙල් නැව් එනවා.. බය වෙන්න එපා

ඉදිරි දින තුන තුළ තවත් ඩීසල් සහ පෙට්‍රල් තොග රැගත් නෞකාවක් මෙරටට ළඟාවීමට නියමිත බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසයි.

 

 

ඩීසල්, සුපර් ඩීසල්, ඔක්ටෙන් 92 සහ 95 වර්ගයේ පෙට්‍රල් මෙන්ම බොරතෙල් තොග ද ප්‍රමාණවත් පරිදි මෙරටට ලැබීමට නියමිත බව අමාත්‍යංශය පෙන්වාදෙයි.

 

 

මාස කිහිපයක් පුරා පැවැති ඉන්ධන පෝලිම් මේ වන ක්‍රමයෙන් අඩුවී ඇති අතර ප්‍රමාණවත් පරිදි ඉන්ධන තොග ලැබීමත් සමඟ එම තත්ත්වය අවසන් වනු ඇති බවට අමාත්‍යංශය විශ්වාසය පළ කරයි.

views

727 Views

Comments

arrow-up