ජනතා විමුක්ති පෙරමුණ උද්ඝෝෂණයක
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
08

ජනතා විමුක්ති පෙරමුණ උද්ඝෝෂණයක

ජනතා විමුක්ති පෙරමුණ උද්ඝෝෂණයක

 

ජනතා විමුක්ති පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් සංවිධායක මංජුල සුරවීර ආරච්චි විසින් සංවිධානය කර තිබුනු උද්ඝෝෂණයක් ඊයේ (07) දින පස්වරුවේ ගිනිගත්හේන රංජුරාව මංසන්ධියේ දී පවත්වා ඇත

 

 


හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන රංජුරාව ප්‍රදේශයේ සිට ප්‍රධාන මාර්ගය දිගේ ජන පිඩක ආණ්ඩුව පලවා හරින ලෙස බලකරමින් 74 වසරක සාපය නිමා කරමු , ජන පිඩක ආණ්ඩුව පලවා හරිනු යන තේමාව යටතේ  පෙළපාලියකින් ගමන් කරමින්, මළ බෙරය වාදනය කරමින් ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයන් මෙම උද්ඝෝෂණයේ නිරත වී ඇති බව සදහන් වේ.

views

270 Views

Comments

arrow-up