FEB
23
මෙරට ආසාදිතයන් 81,000 ඉක්මවයි

අද දිනයේ තුල කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 492දෙනෙකු අලුතින් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත සංඛ්‍යාව 81,009ක් දක්වා ඉහළගොස් තිබේ.
691 Views
Comments