NOV
27
අද(27) තවත් ආසාදිතයන් 251 දෙනෙකු හඳුනාගනී

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයන් 251 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
ඔවුන් සියලු දෙනා දිවුලපිටිය – පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් වනවා.
මේ අනුව දිවුලපිටිය – පෑලියගොඩ පොකුර 18742 දක්වා ඉහළ යනු ඇති.
ශ්‍රී ලංකාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 22,279 ක් බවට පත්වනවා.
575 Views
Comments