වාහන මිලදී ගන්න ඉන්න අයට සුබ ආරංචියක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
27

වාහන මිලදී ගන්න ඉන්න අයට සුබ ආරංචියක්

වාහන මිලදී ගන්න ඉන්න අයට සුබ ආරංචියක්

ශ්‍රී ලංකාව තුළ පරිහරණය කෙරෙන, වාහන සදහා ලබා දෙන ලීසිං පහසුකම් මුදල, වටිනාකමෙන් සියයට 80ක් දක්වා ඉහළ නංවන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම් දී තිබේ.

 

පළමු ලියාපදිංචිය සිදුකර වසරකට වඩා පැරණි මෝටර් රථ වාහන සඳහා මෙම පහසුකම ලැබෙන බව මහ බැංකුව සදහන් කරන්නේ මේ සම්බන්ධයෙන් චක්‍රලේඛයක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලියාපදිංචි මූල්‍ය සමාගම් වෙත නිකුත් කර ඇත.

 

views

2866 Views

Comments

arrow-up