බේරුවල, අලුත්ගම හා පයාගලට නැවත දැනුම්දෙන තුරු ඇඳිරිනීතිය අඛණ්ඩව
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
25

බේරුවල, අලුත්ගම හා පයාගලට නැවත දැනුම්දෙන තුරු ඇඳිරිනීතිය අඛණ්ඩව

බේරුවල, අලුත්ගම හා පයාගලට නැවත දැනුම්දෙන තුරු ඇඳිරිනීතිය අඛණ්ඩව

බේරුවල, අලුත්ගම හා පයාගල යන පොලිස් බලප්‍රදේශවලට පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය නැවත දැනුම්දෙන තුරු තවදුරටත් ක්‍රියාත්මක බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාත්විත මධ්‍යස්ථානය පවසයි.

 

එම ප්‍රදේශවලට හෙට (26) උදෑසන 5ට නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කරන බව මිට පෙර දැනුම් දී තිබුණි.

 

 

views

666 Views

Comments

arrow-up