APR
01
මිරිහාන කලහකාරී තත්වයේදී අත්අඩංගුවට ගත් පිරිස සහ සිදු වූ හානි මෙන්න - (PHOTOS)

මිරිහාන ප්‍රදේශයේ ඊයේ ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් 45 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගැටුමේදී පොලිස් බස් රථයක්, පොලිස් ජීප් රථයක්, යතුරුපැදි 2ක් සහ ජල ප්‍රහාරක ට්‍රක් රථයකට හානි සිදු වී තිබෙනවා.
විරෝධතාවය අතරතුර සිවිල් වැසියන් 17 දෙනෙකු, ආරක්ෂක අංශ සාමාජිකයින් 17 දෙනෙකු සහ මාධ්‍යවේදීන් 3 දෙනෙකු ඇතුළු 35 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙන බවයි වාර්තා වන්නේ.
2130 Views
Comments