කොමියුනිස්ට් පක්ෂ මහ ලේකම් ධුරයෙන් ඩිව් ගුණසේකර ඉවත් වෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
31

කොමියුනිස්ට් පක්ෂ මහ ලේකම් ධුරයෙන් ඩිව් ගුණසේකර ඉවත් වෙයි

කොමියුනිස්ට් පක්ෂ මහ ලේකම් ධුරයෙන් ඩිව් ගුණසේකර ඉවත් වෙයි

ශ්‍රී ලංකාවේ, කොමියුනිස්ට් පක්ෂයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිව්.ගුණසේකර මහතා ධුරයෙන් ඉවත්වීමට තීරණය කර ඇත

.

මේ නිසා අදාල තනතුර සඳහා පක්ෂයේ සාමාජිකයෙකු වන විශේෂඥ වෛද්‍ය ජී.වීරසිංහ මහතා පත් කිරීමට තීරණය කර ඇති බව පැවසෙනවා.

 

පක්ෂයේ කටයුතු නව නායකයකුට භාරදීමේ අරමුණෙන් ඒ මතා ඉවත්වන බව පක්ෂයේ දේශපාලන කමිටුවට සඳහන් කර තිබෙනවා.

 

එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය එකඟතාව මත අදාළ තනතුර සඳහා නව සාමාජිකයෙකු පත්කිරීමට නියමිතයි.

 

ඒ මහතා වැඩි දුරටත් පවසා ඇත්තේ කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩලය තුළ ඉදිරියටත් කටයුතු කරන බවයි.

 

views

714 Views

Comments

arrow-up