ගම්පහ කොරෝනා එන්නත් කිරීම වැඩ සටහනෙන් PHI වරු ඉවත් වෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
27

ගම්පහ කොරෝනා එන්නත් කිරීම වැඩ සටහනෙන් PHI වරු ඉවත් වෙයි

ගම්පහ කොරෝනා එන්නත් කිරීම වැඩ සටහනෙන් PHI වරු  ඉවත් වෙයි

කොරෝනා එන්නත, එන්නත් කිරීමේ වැඩසටහනින් ගම්පහ දිස්ත්රික්කයේ PHI වරුන් අද (27) දිනයේ සිට ඉවත් වීමට තීරණය කර තිබෙනවා

 

ඒ එන්නත ලබා දීමේ නිසි ක්‍රමවේදයක් නොමැතිවීම සහ වරින් වර තීරණ වෙනස් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගැනීම හේතුවෙන් මෙම තීරණය ගැන තිබෙනවා

views

668 Views

Comments

arrow-up