විවහ සඳහා අමුත්තන් වැඩි කරමින් නව මාර්ගෝපදේශයන් නිකුත් කෙරේ - සංචරණ සීමා වලත් වෙනසක්

විවහ උත්සව සඳහා සහභාගී කරවා ගත හැකි අමුත්තන් ගණන ඉහළ නැංවීම ඇතුළු තවත් අවස්ථාවන්ට අදාළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශයන් නිකුත් වේ.
ඒ අනුව උත්සව ශාලාවක් ඇතුළත පවත්වන විවහ සඳහා ශාලාවේ ප්‍රමාණයෙන් 1/3 ක් 100 සහභාගී විය හැකි අතර එළිමහන් විවහ උත්සවයකදී පුද්ගලයින් 150 ක් සහභාගී කර ගත හැක
තවද උපරිම පුද්ගලයින් 150 කට සීමාව රැස්වීම් පැවැත්විය හැක.
ආපන ශාලා වල පුද්ගලයින් 75 දෙනෙකුට එකවර රැස් විය හැක.
මීට අමතරව රාත්‍රී 11ත් අළුයම 4ත් අතර පණවා තිබූ සංචරණ සීමාද ඉවත් කර තිබෙනවා.
1893 Views
Comments