ළිඳකින් විෂ වායුවක් ආඝ්‍රාණය වී දෙදෙනෙක් මරුට
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
25

ළිඳකින් විෂ වායුවක් ආඝ්‍රාණය වී දෙදෙනෙක් මරුට

ළිඳකින් විෂ වායුවක් ආඝ්‍රාණය වී දෙදෙනෙක් මරුට

ළිඳක් පිරිසිදු කරමින් සිටි දෙදෙනෙකු විෂ වායුවක් ආඝ්‍රාණයවීමෙන් මියගොස් තිබේ.

 

 

එම සිද්ධිය වාර්තා වී තිබුණේ කුලියාපිටිය කඳානේගෙදර කහටපිටියවත්ත ප්‍රදේශයේ නිවසකදීය.

 

 

දෙදෙනාගෙන් අයෙකු ළිඳට වැටී ඇති අතර ඔහු බේරාගැනීමට අනෙක් පුද්ගලයා ද ළිඳ තුළට ගිය අවස්ථාවේදී මෙම අනතුර සිදුවී ඇති බව වාර්තා වේ.

views

705 Views

Comments

arrow-up