APR
18
හෙටත් පැය 3 කට අධික විදුලි කප්පාදුවක් - කාලසටහන මෙතනින්

හෙට(19) සහ අනිද්දා(20) යන දෙදින පැය 3යි මිනිත්තු 20 බැගින් විදුලි කප්පාදුවක් සිදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.
මෙම විදුලි කප්පාදුව ABCDEFGHIJKLPQRSTUVW යන සියලුම කලාප වලට බලපැවැත්වෙනු ඇති
ඒ අනුව පෙරවරු 9ත් පස්වරු 5ත් අතර පැය 2ක කාලයක් සහ පස්වරු 5ත් පස්වරු 9ත් අතර පැය 1යි මිනිත්තු 20ක කාලයක් ද විදුලි සැපයුම විසන්ධි කරනු ලබයි.
977 Views
Comments