නව සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද ඇරඹෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
02

නව සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද ඇරඹෙයි

නව සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද ඇරඹෙයි

 

පසුගිය අයවැයෙන් ගෙනආ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (01) සිට ක්‍රියාත්මක වනවා.

 

 

ඒ අනුව, වාර්ෂිකව රුපියල් මිලියන 120කට වැඩි පිරිවැටුමක් ලබන සමාගම්වලින් මෙම බදු අය කරගැනීම සිදුකෙරේ.

 

 

නව බද්දෙන් රජය උපායා ගැනීමට අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 140කි.

views

208 Views

Comments

arrow-up