SEP
23
ජපාන හිටපු අගමැතිගේ අවමගුලට ජනපති රනිල් ජපානයට

ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේ මහතාගේ අවමංගල්‍ය උත්සවයට සහභාගිවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළඹෙන 26 වන දා ජපානය බලා පිටත්ව යාමට නියමිතව ඇත.
67 වැනි වියේ පසු වූ ජපානය හිටපු අග්‍රාමාත්‍යවරයා පසුගිය ජූලි මාසයේ දී මිය ගිය අතර ඔහුගේ අවසන් කටයුතු සැප්තැම්බර් මස 27 වන දින පැවැත්වීමට නියමිතව තිබේ.
226 Views
Comments