ජනාධිපතිවරයා ජපානයේ හිටපු අගමැති තාරෝ අසෝ හමුවෙයි

ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය Tarō Asō මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී තෝකියෝ නුවරදී ඵලදායී සාකච්ඡාවක නිරත වූ අතර ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින සමීප සබඳතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව ජනාධිපතිවරයා සහ හිටපු අග්‍රාමාත්‍යවරයා සාකච්ඡා කළහ.
තානාපති රොඩ්නි පෙරේරා මහතා ද මෙම සාකච්ඡාවට සහභාගී වූ අතර ජපාන පාර්ශ්වය නියෝජනය කරමින් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ගරු කෙයිසුකේ සුසුකි මහතා සහ ගරු ටාරෝ අසෝ මහතාගේ ලේකම් ටකාෂි සසාකි මහතා මෙම සාකච්ඡාවට එක් විය.
255 Views
Comments