ජපානයේ ශ්‍රී ලංකා තානාපති අනද මෙත් විහාරයේ බුද්ධ මන්දිරය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
13

ජපානයේ ශ්‍රී ලංකා තානාපති අනද මෙත් විහාරයේ බුද්ධ මන්දිරය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙයි

ජපානයේ ශ්‍රී ලංකා තානාපති අනද මෙත් විහාරයේ බුද්ධ මන්දිරය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙයි

ජපානයේ ශ්‍රී ලංකා තානාපති රොඩ්නි පෙරේරා මහතා 2023 මැයි 05 වැනි දින සයිටම් ප්‍රාන්තයේ කුමගයා අනද මෙත් විහාරයේ “බුද්ධ මන්දිරය” විවෘත කිරීමේ උත්සවයට විහාරාධිපති පණ්ඩිත නාරවිල විජිත වංශ නාහිමියන්ගේ ආරාධනයෙන් සහභාගී විය.  

 

වෙසක් උත්සවයට සමගාමීව සංවිධානය කර තිබූ මෙම උත්සවයට ශ්‍රී ලාංකික විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

 

ශ්‍රී ලංකාවේ ප්‍රධාන බෞද්ධ නිකායවල මහ නාහිමිවරුන් ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහනේදී අතිගරු ජනාධිපතිතුමාගේ වෙසක් දින පණිවිඩය ද කියවන ලදී.

views

343 Views

Comments

arrow-up