අගමැති කිෂිඩා සහ යුක්රේන ජනපති අතර හමුවක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
11

අගමැති කිෂිඩා සහ යුක්රේන ජනපති අතර හමුවක්

අගමැති කිෂිඩා සහ යුක්රේන ජනපති අතර හමුවක්

අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා අද (11) සහ හෙට (12) ලිතුවේනියාවේදී  පැවැත්වෙන නේටෝ රැස්වීමේදී යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි හමුවීමට සැලසුම් කර ඇති බව රජයේ ආරංචි මාර්ග පවසයි.

 

කෙසේවෙතත් නිල වශයෙන් තවමත් මෙය තහවුරු වී නැහැ.

views

336 Views

Comments

arrow-up