අගමැති කිෂිඩා සහ IAEA අධ්‍යක්ෂ අතර හමුවක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
04

අගමැති කිෂිඩා සහ IAEA අධ්‍යක්ෂ අතර හමුවක්

අගමැති කිෂිඩා සහ IAEA අධ්‍යක්ෂ අතර හමුවක්

අද (04) අගමැති කිෂිඩා ජපානයේ සංචාරයක නිරත වූ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) අධ්‍යක්ෂ ජනරාල් රෆායෙල් ග්‍රෝසි සමග සාකච්ඡාවක් පවත්වා තිබේ.

 

සාකච්ඡාව අගමැති කාර්යාලයේදී පැවැත්වීය.

views

338 Views

Comments

arrow-up