අගමැති කිෂිඩා එළඹෙන සතියේ ලිතුවේනියාවට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
05

අගමැති කිෂිඩා එළඹෙන සතියේ ලිතුවේනියාවට

අගමැති කිෂිඩා එළඹෙන සතියේ ලිතුවේනියාවට

එලඹෙන 11 සහ 12 යන දිනවල ලිතුවේනියාවේ පැවැත්වෙන උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ (නේටෝ) සමුළුවට අගමැති කිෂිඩා සහභාගී වනු ඇත.

 

ඔහු එහිදී දකුණු කොරියානු ජනපති Yoon Seo Yeol ද හමුවීමට කටයුතු සම්පාදනය කර ඇත.

 

තෝකියෝ විදුලි බල සමාගමේ ෆුකුෂිමා ඩයිචි න්‍යෂ්ටික බලාගාරයෙන් පිරිපහදු කළ ජලය සාගරයට මුදා හැරීම සම්බන්ධයෙන් දකුණු කොරියාවේ ඇතැම් මාධ්‍ය පදනම් විරහිත චෝදනා එල්ල කරයි.  අගමැතිවරයාට අවශ්‍ය වන්නේ ඔවුන්ට ආරක්‍ෂාව සහ කළමනාකරණ ක්‍රමය සෘජුව පැහැදිලි කර දීමටයි.

 

views

342 Views

Comments

arrow-up