ජපානයේ තරුණ ප්‍රජාව අතර මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට

මෑතකදී ජපානයේ මත්ද්‍රව්‍ය ළඟතබාගත් බොහෝ තරුණයින් සොයාගෙන ඇති අතර පසුගිය වසරේ ගංජා ළඟ තබා ගැනීම හෝ වෙනත් ආශ්‍රිත ක්‍රියාවන් සම්බන්ධයෙන් 5,342 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන්ගෙන් 70% ක් පමණ වයස අවුරුදු 10-29 වයස් කාණ්ඩයේ අයයි.
ජාතික පොලිස් ඒජන්සියට අනුව, 2014 සිට එවැනි පුද්ගලයින්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතී. 2021 දී එම සංඛ්‍යාව 5,482 දක්වා වාර්තාගත ඉහළ අගයක් ගනී.
342 Views
Comments