විශ්වදිනු ආයතන ප්‍රධානී ඇතුළු පිරිසකට ගෞරව නාම
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
25

විශ්වදිනු ආයතන ප්‍රධානී ඇතුළු පිරිසකට ගෞරව නාම

විශ්වදිනු ආයතන ප්‍රධානී ඇතුළු පිරිසකට ගෞරව නාම

ජපානය තුළ ශ්‍රී ලාංකීය සම්ප්‍රදායික නර්තන කළාව ව්‍යාප්ත කිරීම අගයමින් 2023/07/23 දින සමස්ත ලංකා දහම් සිසිල පදනම මගින්, විශ්වදිනු ආයතන ප්‍රධානි ආම්ශා අශානි මහත්මියට සහ ආයතනයේ ගුරුවරුන් වන මිලාන් බන්ඩාර මහත්මා , තුසිත ඩිල්ශාන් මහත්මා යන අය සදහා "කලා විශාරද" "විශ්ව කීර්ති", "දේශ ශක්ති" "සමාජසේවා කීර්ති" යන ගෞරව නාම සම්මාන ලබා දී තිබේ.

 

නොවැලක්විය හැකි හේතුවක් නිසාවෙන් මිලාන් බන්ඩාර මහතාට උත්සවය සදහා සහභාගි වීමට නොහැකි වී තිබේ.

views

301 Views

Comments

arrow-up