JUL
18
බටහිර ජපන් මුහුදේ කඹ ඇදීමේ තරඟයක්

ජාතික නිවාඩු දිනයක් වන සමුද්‍ර දිනය නිමිත්තෙන් ඊයේ (17) බටහිර ජපානයේ මුහුදේ කඹ ඇදීමේ තරගයක් පැවැත්විණි.
මෙම තරඟාවලියට කණ්ඩායම් හතළිස් නවයක් සහභාගී විය.
මෙම තරඟය පැවැත්වුණේ Shimane ප්‍රාන්තයේ Matsue හි වෙරළ තීරයේ ය.
පුද්ගලයන් පස් දෙනෙකුගෙන් යුත් සෑම කණ්ඩායමකටම අවම වශයෙන් කාන්තාවන් දෙදෙනෙකු සිටිය යුතු විය.
වසර හතරකට පසු මෙම උත්සවය පැවැත්වූ පළමු අවස්ථාව මෙය විය.
335 Views
Comments