Global Skill Development Campus හි සිසුන් තනබතා උත්සවය සමරයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
11

Global Skill Development Campus හි සිසුන් තනබතා උත්සවය සමරයි

Global Skill Development Campus හි සිසුන් තනබතා උත්සවය සමරයි

ජපන් සංස්කෘතිය සිහිපත් කරමින් ප්‍රාර්ථනා ඉෂ්ඨ කරගැනීමේ සුන්දර බලාපොරොත්තුවෙන්, GSD Campus කොළ​ඹ හා අනුරාධපුර සිසුන් වර්ණවත් කොළවල ප්‍රාර්ථනා ලියා තනබතා සැමරුමක් සිදුකර තිබේ.

 

ඉපැරණි පුරාවෘත්තයන්ට අනුව, "七夕 (තනබතා)" උත්සවය යෙදී ඇත්තේ ​සත්වන මාසයේ සත්වන දින නොහොත් ජූලි මස 07 වන දිනටයි.

 

මෙදිනට ජපන් ජාතිකයන් සිය ප්‍රාර්ථනා කොළවල ලියා උණ අත්තක එල්ලීම සිදුකරයි.

views

375 Views

Comments

arrow-up