JUL
04
මැද දොර විවෘතව ධාවනය වූ Shizuoka ප්‍රාන්තයේ බස් රථය

Shizuoka ප්‍රාන්තයේ බස් රථයක් මැද දොර විවෘතව කිලෝමීටර් 9.3 ක් පමණ ධාවනය කර තිබේ.
ජපානයේ බස් රථවල සාමාන්‍යයෙන් මැද දොර විවෘතව ඇති විට වාහනය පණ ගැන්වීම වළක්වන ආරක්‍ෂිත උපාංගයක් ඇති අතර මැද දොර සාමාන්‍යයෙන් රෝද පුටු භාවිතා කරන්නන් සහ ස්ට්‍රෝලර් සඳහා වෙන් කර ඇත.
නමුත් මෙම බස් රථයේ අදාල ආරක්ෂිත උපාංගය අක්‍රීය වී තිබී ඇත.
331 Views
Comments