JUL
11
කුමමොටෝ නගරයේ සත්වෝද්‍යානයක රතු පැන්ඩා පැටවෙකු උපත ලබයි

කුමමොටෝ නගරයේ සත්වෝද්‍යානයක රතු පැන්ඩා පැටවෙකු උපත ලබා තිබේ.
"අකෝ" ලෙස නම් තබා ඇති මෙම පැටවා උද්‍යානයේ වීඩියෝ මොනිටරයකින් මහජනතාවට ප්‍රදර්ශනය කෙරේ.
පැටවා ඉපදෙන විට බර ග්‍රෑම් 140 ක් වූ බව වාර්තා වේ.
396 Views
Comments