JUL
27
කකෝ කුමරිය 57 වැනි සමස්ත ජපාන උසස් පාසල් තුරඟ තරඟාවලියට

ඔටුන්න හිමි අකිෂිනෝ කුමරුගේ සහ කිකෝ කුමරියගේ දෙවැනි දියණිය වන කකෝ කුමරිය පෙරේදා (25) ෂිසුඕකා ප්‍රාන්තයේ ගොටෙන්බා හි පැවති 57 වැනි සමස්ත ජපාන උසස් පාසල් තුරඟ තරඟාවලියේ සමාරම්භක උත්සවයට සහභාගී විය.
කුමරිය සිය ආරම්භක දේශනයේදී තරඟකරුවන් දිරිගන්වමින් කතාවක්ද ඉදිරිපත් කළාය.
දිවයින පුරා පාසල් 36 ක සිසු සිසුවියන් එම ඉසව්වට තරග කරන ලදී.
328 Views
Comments