JUL
20
ලංකාවේ කොඩිය ගහගෙන ජපානයේ රේස් පදින පුංචි කෙල්ල

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත තරුණියක් ජපානයේ මෝටර් පාපැදි තරඟවලින් කාගේත් ආදරය දිනාගෙන තිබේ.
ඇය නමින් හිතොමි පෙරේරා වන අතර ඇය තවමත් 14 වැනි වියේ පසුවෙයි.
ඇයගේ පියා ශ්‍රී ලාංකිකයෙක් වන අතර ඔහු ප්‍රකට රේසිං එන්ජින් කාර්මිකයෙකි.
හිතොමි වේ වනවිට ජපානේ LMX විවෘත තරඟයන් පදින අතර දැනට හොඳම 12 දෙනා අතරද සිටී.
වඩාත්ම වැදගත් කරුණ නම් ඇය ශ්‍රී ලංකා ධජය ප්‍රදර්ශනය කරමින් ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීමයි.
384 Views
Comments