JUL
20
ජපානයට පැමිණෙන විදේශීය සංචාරකයින් සංඛ්‍යාව ඉහළට

රජයේ ඇස්තමේන්තුවකට අනුව මේ වසරේ මුල් භාගයේදී ජපානයට පැමිණි විදේශීය සංචාරකයින් සංඛ්‍යාව මිලියන 10 ඉක්මවා තිබේ.
ඒ අනුව ජූනි දක්වා මාස හයක කාලයක් තුළ සංචාරකයින් මිලියන 10.7 ක් පමණ පැමිණ ඇත.
දකුණු කොරියාවෙන් මිලියන 3.1 කට වඩා වැඩි ප්‍රමාණයක් හා තායිවානයෙන් සංචාරකයින් මිලියන 1.7 කට වඩා පැමිණ ඇති අතර එක්සත් ජනපදයෙන් දළ වශයෙන් 970,000 ක් පැමිණ ඇත.
299 Views
Comments