ජපන් ළමුන්ගේ ගෙදර වැඩවලට AI තාක්ෂණයෙන් උදව්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
13

ජපන් ළමුන්ගේ ගෙදර වැඩවලට AI තාක්ෂණයෙන් උදව්

ජපන් ළමුන්ගේ ගෙදර වැඩවලට AI තාක්ෂණයෙන් උදව්

ජපානයේ ප්‍රාථමික පාසල් ළමයින්ට ඔවුන්ගේ ගෙදර වැඩවලට උදවු කිරීම සඳහා කෘතිම බුද්ධි මෙවලමක් ලබාදීමට ජපන් රජය සූදානම් වේ.

 

ඒ අනුව ප්‍රධාන අධ්‍යාපන සේවා සපයන්නා වන Benesse Corporation විසින් ජුලි 25 වෙනිදා නොමිලේ මෙම AI සේවාව දියත් කරනු ඇත.

 

Benesse පවසන්නේ දරුවන්ට AI භාවිත කිරීමට දෙමාපියන්ගෙන් හෝ භාරකරුවෙකුගෙන් අනුමැතිය අවශ්‍ය වන අතර, ඔවුන් නුසුදුසු යමක් ඇතුළත් කළහොත් අනතුරු ඇඟවීම් ද පෙන්වන බවයි.

 

ඊට අමතරව සිසුන් තාක්‍ෂණය මත ඕනෑවට වඩා විශ්වාසය තැබීම නැවැත්වීම සඳහා දෛනික විමසුම් ගණන ද සීමා වේ.

views

316 Views

Comments

arrow-up