JUL
06
නීතිවිරෝධී ගුවන් විදුලි තරංග නිකුත් කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

නීතිවිරෝධී ගුවන්විදුලි තරංග නිකුත් කිරීම සම්බන්ධයෙන් සැකපිට සයිටමා ප්‍රාන්ත පොලිසිය විසින් කොලොම්බියානු ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු 37 හැවිරිදි ස්ථිර ලිපිනයක් නොමැති රැකියා විරහිත පුද්ගලයෙකි.
ඔහු සතුව තිබූ මෝටර් රථය සහ ඉලෙක්ට්‍රොනික උපකරණ රාජසන්තක කර ඇත.
296 Views
Comments