JUN
10
කැමති ඇඳුමකින් උපාධිය ගත හැකි අපූරු විශ්වවිද්‍යාලය

කියෝතෝ විශ්ව විද්‍යාලයේ සිසුන්ට, තම උපාධි ප්‍රදානෝත්සවයේදී තමන් කැමති ඕනෑම දෙයක් පැළඳීමට හෝ විකට ඇඳුමින් සැරසී පැමිණීමට අවසර ඇත.
කියෝතෝ විශ්ව විද්යාලය ජපානයේ පැරණිතම අධිරාජ්‍ය විශ්ව විද්‍යාල වලින් එකක් වන අතර එය ආසියාවේ ඉහළම ශ්‍රේණිගත විශ්ව විද්‍යාල වලින් එකකි.
ආසියාවේ ප්‍රමුඛතම මහජන පර්යේෂණ විශ්ව විද්‍යාලයක් වන කියෝතෝ විශ්ව විද්‍යලය නෝබල් ත්‍යාගලාභීන් අට දෙනෙකු ක්ෂෙත්‍ර පදක්කම්ලාභීන් දෙදෙනෙකු සහ ලෝක මට්ටමේ පර්යේෂකයින් රැසක් බිහිකර ඇත.
313 Views
Comments