JUN
03
ජපානයේ සාත්තු සේවා රැකියා අවස්ථා

ජපානයේ ජාත්‍යන්තර සබඳතා ආයතනය (International Relations Organization) IRO සමග එක්ව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය මගින් ශ්‍රී ලාංකිකයන් සඳහා සාත්තු සේවා රැකියා අවස්ථා ලබාදීමට සැලසුම් කර ඇත.
අදාල සුදුසුකම් සපුරා ඇත්නම් ඔබ විසින් සකස් කරන ලද අයදුම්පත් පහත විද්‍යුත් තැපැල් ලිපිනය වෙත යොමු කරන්න.
විමසීම් : 0112882235
738 Views
Comments