JUN
06
පොලිස් මෝටර් රථයක් තවත් මෝටර් රථයක ගැටී 3ක් රෝහලේ

ඊයේ (05) සවස 5.55 ට පමණ Tenpaku Ward හි Nagoya නගරයේ මාර්ග මංසන්ධියකදී මුර සංචාරයේ යෙදී සිටි මෝටර් රථයක් තවත් මෝටර් රථයක ගැටී අනතුරක් සිදුව ඇත.
අනතුරින් එක් මෝටර් රථයක ගමන් ගත් ප්‍රාථමික පාසල් සිසුවෙකුට බරපතල තුවාල සිදුවී ඇත.
තවත් කාන්තාව සහ දැරියක් ද සුළු තුවාල ලබා ඇත.
මුර සංචාර කාර් රථයේ සිටි පොලිස් නිලධාරියා තුවාල ලබා නැත.
339 Views
Comments