ජපනුන් විදෙස්ගත වීමේ අඩුවක්

ජපානයට එතෙර සිට පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාවේ වැඩිවීමක් දැකගත හැකි නමුත් විදේශීය ගමනාන්ත වෙත යන ජපන් ජාතිකයින් සංඛ්‍යාව පූර්ව Covid මට්ටමට වඩා බෙහෙවින් අඩු මට්ටමක පවතී.
ජපානය නැවතත් සංචාරකයන් විශාල ප්‍රමාණයක් ආකර්ෂණය කර ගනිමින් සිටී.මාර්තු මාසයේදී මෙරටට පැමිණි විදේශ සංචාරකයින් සංඛ්‍යාව 2019 මාර්තු මාසයට සාපේක්ෂව සියයට 65ක් විය. නමුත් එම කාලය තුළ විදේශගත වූ ජපන් ජාතිකයින් සංඛ්‍යාව එම සංඛ්‍යාවෙන් සියයට 36ක් පමණි.
ජපන් සංචාරක ඒජන්සිය, සංචාරක අමාත්‍යාංශයේ සහයෝගයෙන් "ඉමා-කොසෝ! කයිගයි" හෙවත් "දැන් විදේශගත වීමට කාලයයි" යන පාඨය සමඟින් විදේශ සංචාර ප්‍රවර්ධනය කරයි.
338 Views
Comments