ගුරුවරයෙකු අතින් පිළිතුරු පත්‍ර කීපයක් අස්ථානගත වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
04

ගුරුවරයෙකු අතින් පිළිතුරු පත්‍ර කීපයක් අස්ථානගත වෙයි

ගුරුවරයෙකු අතින් පිළිතුරු පත්‍ර කීපයක් අස්ථානගත වෙයි

නාගරික ප්‍රාථමික පාසලක වයස අවුරුදු 30 ක පිරිමි ගුරුවරයෙකු අතින් ළමුන් 230 දෙනෙකුගේ නම් ලැයිස්තුවක් මෙන්ම තුන්වන සහ හතරවන ශ්‍රේණිවල පිළිතුරු පත්‍ර කීපයක්ද නැතිවී තිබේ.

 

මේ බව කෝබේ නාගරික අධ්‍යාපන මණ්ඩලය 2 වන දින නිවේදනය කළේය.  

 

අප්‍රේල් 28 වෙනිදා ඔහු අවසරයකින් තොරව ඒවා බෑගයට දමාගෙන නිවසට ගෙන ගොස් ඇත.

 

views

232 Views

Comments

arrow-up