APR
27
Ibaraki ප්‍රාන්තයේ කුකුළු ගොවිපලක ගින්නක්

ඊයේ (26) අලුයම 3.00 ට පමණ Ibaraki ප්‍රාන්තයේ Omitama නගරයේ Koiwato හි "Ise Farm Minori Farm" නම් කුකුළු ගොවිපළේ ගින්නක් හටගෙන ඇත.
ගින්නෙන් කුකුළන් 150,000 ක් පමණ පිළිස්සී මිය ගියහ.
මිනිසුන් කිසිවකුටත් තුවාල සිදුවී නැත.
ඉෂියෝකා පොලිස් ස්ථානය සහ වෙනත් මූලාශ්‍රවලට අනුව ගොවිපලේ කුකුළන් 830,000 ක් ඇති දැඩි කර තිබේ.
ගින්නට හේතුව සොයා පොලිසිය විමර්ශනය අරඹා ඇත.
281 Views
Comments