පෙට්‍රල් මිල පහළට
විදේශගත ඔබට
Latest_News
calendar
APR
27

පෙට්‍රල් මිල පහළට

පෙට්‍රල් මිල පහළට

ස්වභාවික සම්පත් හා බලශක්ති නියෝජිතායතනය විසින් මෙම සතියට අදාල පෙට්‍රල් මිල ඊයේ (26) ප්‍රකාශයට පත් කරන ලදී.

 

ඒ අනුව පෙට්‍රල් ලීටරයක මිල යෙන් 168.1 ක් වූ අතර එය පෙර සතියට වඩා යෙන් 0.1 කින් අඩු වී තිබේ.

 

මෙසේ පෙට්‍රල් මිල පහළ ගියේ අඛණ්ඩව දෙවන සතියටයි.

views

240 Views

Comments

arrow-up